Breaking FEATURED Local News මුදල් ලේකම් පාර්ලිමේන්තුවට April 30, 202650 Views admin 0 Comments මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වෙයි. Post Views: 24