අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10) රාත්රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.
සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 7වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන් වෙනවා.
Post Views: 137