free web stats

‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 7වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *