free web stats

වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *