free web stats

සලේ වෙනුවෙන් පැවති සත්‍යග්‍රහය අවසන්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය (08) වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *