සුරංග අල්විස් “Room No 106” මුදා හරියි
සත්‍ය කතාවක් ඇසුරෙන් සිනමාවට එන “Room No 106” ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සුරංග අල්විස්ගේ හත්වන සිනමා නිර්මාණයයි.
බ්මල් ජයකොඩ්,ඩ්ස්නි රාජපක්ෂ,දම්තා අබේරත්න,ශ්‍යාම් ප්‍රනාන්දු ,කලන ගුණසේකර,ඉශාන් මෙන්ඩ්ස්,නයෝම් තක්ෂිලා,ප්‍රියන්ත සිරිකුමාර , ඇතුළු අති දක්ෂ රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වී ඇති “Room No 106” සිනමාපටය දැන් ප්‍රේක්ෂක ඔබට නැරඹීමට හැකියාව උදාකර දී තිබෙනවා.
“Room No 106” සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කලාශිල්පීන් හා මාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය මැජෙස්ට්ක් සිට් සිනමාහල් පරිශ්‍රයේදී අතිසාර්ථකත්ව පැවැත්වුණා.
PHOTOS




















