free web stats

ඩෙංගු මර්දනය සඳහා ජනතා උනන්දුව ප්‍රමාණවත් නැහැ

පවතින දැඩි අවදානම සම්බන්ධයෙන් දින ගණනාවක සිට දැනුවත් කළද ඩෙංගු මර්දනය සඳහා ජනතා උනන්දුව ප්‍රමාණවත් නොවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 52,068 ක් වාර්තාවී ඇති බවයි.

ජූනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 18,227 දෙනෙකු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *