free web stats

අද මේ රජය විරු­ද්ධ­වා­දීන්ව දඩ­යම් කරනවා

විප­ක්ෂ­යෙන් කරන චෝදනා බොරුද, ඇත්තද කියලා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් ආණ්ඩු­වට බලා ගන්න පුළු­වන් යැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර් මහතා පව­සනවා.

කොලො­න්නා­වේදි පැවැති ජන හමු­ව­කදී මන්ත්‍රී­ව­රයා වැඩ්දුරටත් පැවසූවේ,

“ආණ්ඩු­ව­ටත් තමන්ගේ වැඩ­පි­ළි­වෙළ සාර්ථ­කද, ජන­තාව පිළි­අ­රන්ද නැද්ද කියලා තක්සේ­රු­වක් හෙවත් ලිට්මස් පරි­ක්ෂා­වක් කර ගන්න පුළු­වන් වන්නේ පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් තමයි.
විප­ක්ෂ­ය­ටත් තමන්ගේ කාර්ය­භා­ර­යන් හරි­යට කර­න­වාද කියලා තක්සේ­රු­වක් ගන්න පුළු­වන් වෙන්නෙත් එවි­ටයි.

අද මේ රජය විරු­ද්ධ­වා­දීන්ව දඩ­යම් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් කර­ගෙන යනවා.

කවුරු හරි රාජ්‍ය දේපළ කොල්ල­කාලා තියෙ­නව නම්, පාතාල, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නව නම්, දඬු­වම් ලැබෙන්න ඕනෑ..“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *