පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක්
පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙනවා.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය මෙලෙස කළු පටි පැලඳා පාවිරෝධතාවයේ නිරතවෙනවා.
නමුත් පසුගියදා අධ්කරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා ව්සින් මෙම සිද්ධියේ වගකීම අමාත්‍යවරයා ලෙස භාරගනු ලැබුවා.

