free web stats

කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ 4ක දේශන Online ක්‍රමවේදයට

අද(09) සිට සතියක කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පිඨ 4ක දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු තත්ත්වය සැළකිල්ලට ගනිමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය ඉන්දික කරුණාතිලක පැවසුවේ, ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය සහ කළමනාකරණ පීඨය යන පීඨවල අධ්‍යයන කටයුතු එලෙස මාර්ගගතව සිදු කිරිමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *