free web stats

දෙවුන්දර වෙඩ්ක්කරුවන් පැමිණි රථය හමුවෙයි

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේ දී සොයා ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *