free web stats

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව,මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළය , කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය කොට්ඨාස සඳහා අදියර 3යටතේ ඉවත් කිරීමේ නිවේදන නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *