free web stats

හිටපු ඇමති අකිල ව්රාජ් රිමාන්ඩ් – Update

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට – Update

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික වැඩවලට යොදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (05) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *