free web stats

උසස් පෙළ හා ශිෂ්‍යෂත්ව විභාග සාමාන්‍ය පරිදි පැවැත්වේ

ආපදා තත්ත්වයක් නොමැති බැවින් උසස්පෙළ සහ ශිෂ්‍යෂත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.

විභාග පැවැත්වෙන කාලසටහන්වලට අනුව එම දිනවලදී විශේෂ කාලගුණ විපර්යාසයන් සිදුවන බවට මේ වන විට කාලගුණ අනාවැකි පළ වී නොමැති වීම මීට ප්‍රධාන හේතුවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *