FEATURED Local News ලක්ෂ්මන් යාපාට අධිචෝදනා August 7, 2026August 7, 2026488 Views admin 0 Comments අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබුණා. Post Views: 253