free web stats

මැගසින් බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව පාලනය කෙරේ

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට යම් දුරකට පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, බන්ධනාගාරය ඉදිරිපිට ජනතාව පිරිසක් ද රැස්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *