free web stats

රුසියාවේ 7දෙනෙකුගේ ජීව්ත අහිම්කළ යුක්‍රේන ප්‍රහාර

යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 822ක් යොදාගෙන ඇති අතර ඉන් 600ක්ම මොස්කව් අගනුවර වෙත එල්ල කර තිබූ බව ද සදහන්වේ.

කෙසේවෙතත් යුක්‍රේන බලධාරීන් සදහන් කළේ රුසියාව විසින් ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග ඇතුළු යුධමය පහසුකම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *