free web stats

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද මහජන ගෞරවයට

අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට, මහජන ගෞරවය සඳහා අද (19) දහවල් සිට වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.

ඊයේ (18) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 76 ක් ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *