චීන ජනපති ඊජිප්තුවේ නිල සංචාරය අරඹයි
කිර්ගිස්තාන සංචාරය සාර්ථකව අවසන් කළ චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(01) පස්වරුවේ එරටින් පිටව ගියා.
කිර්ගිස්තානයේ පැවති ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්ය නායක කවුන්සිලයේ 2026 සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා සිය කිරිගිස්තාන නිල සංචාරය ද අවසන් කර මෙලෙස එරටින් පිටව ගොස් ඇත.
ඉන් අනතුරුව චීන ජනාධිපතිවරයා ඊජිප්තුවේ රාජ්ය සංචාරය ඇරඹීය. හෙතෙම ඊයේ(01) රාත්රියේ විශේෂ ගුවන් යානයකින් කාම්බෝජයේ කයිරෝ අගනුවරට ළඟාවී එරට රාජ්ය සංචාරයක් ආරම්භ කළා.

