Breaking FEATURED ජොන්ස්ටන් අත්අඩංගුවට September 4, 2026548 Views admin 0 Comments හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණා. එහිදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. Post Views: 287