free web stats

විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

බිඳවැටිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට 2026 හා 2027 වසර සඳහා ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ගල්අඟුරු හිඟවීමක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *