free web stats

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල් වලට ට්‍රම්ප්ගෙන් බදු

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් පවසා තිබේ.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇත.

ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *