Breaking FEATURED Local News චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට September 8, 2026September 8, 2026466 Views admin 0 Comments හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. Post Views: 244