free web stats

විමල් වීරවංශ අධිකරණයට ගිය හේතුව

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරයා වරෙන්තු ආපසු කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

හිටපු අමාත්‍ය විමල් විරවංශගේ වාහනේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට ඒමට නොහැකි බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම හෙට (22) දින සිදු කරන ලෙස අවවාද කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *