free web stats

හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්

අල්ලස් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *