ජනපති ප්රධානත්වයෙන් අද නිකවැරටිය සහ ඉබ්බාගමුවේ මහා රැලි දෙකක්
ආණ්ඩුවට වසර දෙකක් පිරීම යටතේ පැවැත්වෙන මහා ජන රැලි මාලාවේ තවත් රැලි දෙකක් ඉරිදා දින වන (11) අද නිකවැරටිය සහ ඉබ්බාගමුව නගරයන්හිදී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව, අද පස්වරු 1.00 ට නිකවැරටිය නගරයේදී පළමු මහා රැලිය ආරම්භ වනවා.
දෙවන මහා රැලිය පස්වරු 3.00 ට ඉබ්බාගමුව නගරයේදීයි පැවැත්වීමට නියමිතව ඇත.

