FEATURED Local News චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට October 12, 2026394 Views admin 0 Comments හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. Post Views: 203