free web stats

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *