free web stats

පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයා මාට්ටු

කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ලබාගත් බවට සැක චීන ජාතිකයෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *