free web stats

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *