free web stats

වැලිගමින් හෙරොයින් කිලෝ 100ක් අල්ලයි

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ සියයකට වැඩි විශාල තොගයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගය පැකට් 120ක අසුරා තිබියදී සොයාගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *