free web stats

බන්ධනාගාර නිලධාරීන් අස්ගිරි හා මල්වතු නාහිමිවරුන් හමුවෙයි

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර ගත කිරීමේ නව නීතිරීති සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරින් අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක නව නීතිරීති සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් කළා.

ඉන්පසු මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටු බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේව දැනුවත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *