free web stats

අපරාධ කල්ලී මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළ නතර කරන්නේ නැහැ

කුමන අභියෝග පැමිණියද මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකල්ලි මුලිනුපුටා දැමීමේ ජාතික වැඩපිළිවෙළ නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

මත්ද්‍රව්‍යවලින් තොර සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් ක්‍රියාත්මක රටම එකට වැඩසටහන යටතේ ඇල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *