free web stats

ජී.එල්. අල්ලස් කොමිසමට එයි

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

ඒ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමක් අනුවයි.

ජී.එල්.පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස ප්‍රකාශයක් ‍ලබාගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *