free web stats

ප්‍රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රකට රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එතුමා වයස අවුරුදු 73 පසුවිය.

රහල් බුලත්සිංහල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *