විහාර මහා දේවී උද්යාන පරිශ්රයේ සිට්න ව්රෝධතා කරුවන්ට අධ්කරණ නියෝගයක්
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් දින 07 ක් පුරා විහාර මහා දේවී උද්යාන පරිශ්රයෙදී සත්යග්රහයක නිරත වෙනවා.
ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධ්කරණය වෙත කරුණු දැක්ව්මෙන් අනතුරුව
එම ව්රෝදතා කරුවන් සත්යග්රහ භූමියෙන් ඉවත් කිරීම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ව්සින් අද නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය ව්සින් එම නියෝගය සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේ ඇතුළු පිරිස වෙත දැනුම් දෙනු ලැබුවා.
එම අවස්ථාවේදී
සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේ ඇතුළු පිරිස එම නියෝගයට ව්රුද්ධත්වය ප්රකාශ කරම්න් නොසන්සුන් තාවක් ඇතිකිරීමට උත්සාහ කළ බව අප වාර්තාකරු පැවසූවා.

