free web stats

තිසකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඔහු අද (23) පැමිණ ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *