free web stats

තලල්ල වෙරළෙන් හමුවූ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක උර තොගය

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල වෙරළ ප්‍රදේශයේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *