මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල වෙරළ ප්රදේශයේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.
Post Views: 70