free web stats

පැරණි දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා

මැතිවරණ සමයේදී පමණක් ජනතාව සමඟ ගනුදෙනු කර බලය ලබාගැනීමෙන් පසු ජනතාව අමතක කර දැමූ පැරණි දේශපාලන සංස්කෘතිය වත්මන් රජය විසින් වෙනස් කර ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

අද වන විට පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා දූෂණවලට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *