free web stats

කෝප් කමිටුවේ අනාවරණයෙන් ශිරන්තිට වැඩ වැරදෙන ලකුණු

පසුගිය සමයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදු වූ ඉඩම් වංචා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ, එම වංචා අතර 1999 සිට වසර ගණනාවක් නියමිත තක්සෙරුවට වඩා අඩු මුදලක් යටතේ මාලිගාවත්ත ප්‍රදේශයේ හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මගින් පවත්වාගෙන ගිය කාල්ටන් පෙරපාසලට අදාළවත් එය ඇතුළත් බවයි.

එම වංචා සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ද කරුණු දැක්වීමට නියමිත බව ඔහු පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *