free web stats

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩ් තර්ජනයක්

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *