මාලඹේ අධිවේගී මාර්ග පාලම ආසන්නයේ තිබී T56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව පතරොම් 145ක තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පතරොම් තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය මගින් ක්රියාත්මක කරනවා.
Post Views: 321