free web stats

ආණ්ඩුව සහ ජනතාව එකට එක්ව එක් ගමනක් යාමේදී විපක්ෂය කලබල වෙලා

ආණ්ඩුව සහ ජනතාව එකට එක්ව එක් ගමනක් යාමේදී විපක්ෂය කලබලයට පත්ව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

විපක්ෂය කලබලවූ පමණින් ආණ්ඩුව කලබල නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *