ආණ්ඩුව සහ ජනතාව එකට එක්ව එක් ගමනක් යාමේදී විපක්ෂය කලබලයට පත්ව ඇති බව අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
විපක්ෂය කලබලවූ පමණින් ආණ්ඩුව කලබල නොවන බවයි අමාත්යවරයා පවසන්නේ.
අනුරාධපුරයේදී මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
Post Views: 501