free web stats

සලේ අද නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *