free web stats

නාගොඩ අවන්හලක වෙඩිතැබීම

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ අද (09) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසූවා.

එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයෙන්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *