free web stats

ජනපති ප්‍රධානත්වයෙන් අද නිකවැරටිය සහ ඉබ්බාගමුවේ මහා රැලි දෙකක්

ආණ්ඩුවට වසර දෙකක් පිරීම යටතේ පැවැත්වෙන මහා ජන රැලි මාලාවේ තවත් රැලි දෙකක් ඉරිදා දින වන (11) අද නිකවැරටිය සහ ඉබ්බාගමුව නගරයන්හිදී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, අද පස්වරු 1.00 ට නිකවැරටිය නගරයේදී පළමු මහා රැලිය ආරම්භ වනවා.

දෙවන මහා රැලිය පස්වරු 3.00 ට ඉබ්බාගමුව නගරයේදීයි පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *