free web stats

සුරේෂ් සලේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහායි.

ඒ එම නඩුව අද (16) ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සුරේෂ් සලේව අදාළ නිලධාරීන් විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *