FEATURED Local News තිසකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි October 23, 2026October 23, 2026116 Views admin 0 Comments හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිසකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා. ප්රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඔහු අද (23) පැමිණ ඇති බව සඳහන් වේ. Post Views: 60